යෝෂිත රාජපක්ෂ සන්තකයේ මේ වන විට ගිනිඅවි දෙකක් පවතින බවත් නීත්‍යානුකූල ලෙස එක් ගිනිඅවියක් භාර දෙන ලෙස ඔහුට දන්වා ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.
යෝෂිත රාජපක්ෂට නයින් මිලිමීටර් වර්ගයේ ගිනිඅවි 06ක් සහ සබ්මැෂින් ගිනිඅවියක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත්කිරීමට විශේෂ හේතුවක් තිබේද යන පැනය මාධ්‍යවේදියෙක් විමසූ විට එයට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ,