Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

    2026-08-08

    මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්

    2026-08-08

    ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
    • ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි
    • උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්
    • LPL අවසන් සටන අද
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුනෙස්කෝ 75 වන සංවත්සරය

    යුනෙස්කෝ 75 වන සංවත්සරය

    2024-07-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රචණ්ඩකාරී ප්‍රහාර පාසල් සහ විශ්වවිද්‍යාල දක්වා ද ව්‍යාප්ත වී ඇති බවත්, යුද්ධයෙන්, ස්වභාවික විපත්වලින් සහ වසංගතවලට ගොදුරු වූවන් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  2024.07.16 දින  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති යුනෙස්කෝ 75 වන සංවත්සරයට එක්වෙමිනි.

    මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණ තරුණියන් පාසල්වලින් බැහැරව අවස්ථා නොමැතිව සිටින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
    “යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලද්දේ ලෝක යුද්ධයක් සමඟින්. මිලියන ගණනක් විනාශ වුණා. මිලියන ගණනකට මරණයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පලා යාමට සිදු වුණා. මිලියන ගණනකට තම නිවාස අහිමි වූ අතර යහපත් අනාගතයක් සොයමින් සියල්ල අතහැර දමා තිබෙනවා, ” යි පැවසූ අග්‍රාමාත්‍යවරයා  වින්දිත දරුවන් රැකබලා ගැනීම සඳහා යුනෙස්කෝවට ප්‍රධාන වගකීමක් පවතින බව ද පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –

    යුනෙස්කෝ – ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ 75 වැනි සංවත්සරයට සහභාගි වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුනෙස්කෝ කටයුතු ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා කැප වන බව ප්‍රකාශ කර තිබෙනවා. ඔබ ඇමතීමට ලැබුණු අවස්ථාව මම අගය කරනවා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පවුල තුළ ඓතිහාසික ශිෂ්ටාචාර පදනමක් ඇති ලෝකයේ ප්‍රධාන ජාතියක් වන නිසා. වසර 76කට පෙර අපි යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගත්තා. ඒ අධ්‍යාපනය, විද්‍යාව හා සංස්කෘතික වටිනාකම්වලින් පොහොසත් සහශ්‍ර දෙකහමාරක උරුමයන් සාර්ථක ලෙස විනාශ කිරීමෙන් පසුවයි. පසුගිය ශතවර්ෂ තුන් කාලක කාලය තුළ යුනෙස්කෝව සමඟ අපගේ විශිෂ්ට හවුල්කාරිත්වයේ පටන් අපගේ පොහොසත් උරුමය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශාල සහයෝගයක් එයින් අපට ලැබී තිබේ. විශේෂ අවධානයක් ලබා ගැනීම සඳහා අපගේ විශේෂ ස්ථාන 8 හෝ වැඩි ගණනක් යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන ලෙස ලැයිස්තුගත කර ඇත.
    1945 වසරේ එහි ආරම්භයේ සිට ම, ශිෂ්ටාචාරයන් අතර සංවාදය පෝෂණය කිරීම, සංස්කෘතීන් සහ ජනතාව පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම, පොදු වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා දායක වීම සඳහා අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා ක්ෂේත්‍රයන්හි යුනෙස්කෝව මහත් සේවයක් සිදු කර තිබෙනවා.

    පෙර පුව​තහෝටල් කාමරයක මරණ 6ක්
    ඊළඟ පුව​ත ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

    සබැ​ඳි පුවත්

    ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

    මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්

    ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

    2026-08-08

    මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්

    2026-08-08

    ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

    2026-08-08

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group