15 වන ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින් පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා.
යුධ හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ හමුදා සාමාජිකයින් 1509 දෙනෙකුට මෙලෙස උසස් වීම් ලබා දී ඇති බවයි.
එමෙන්ම රණවිරු දිනයට සමාගාමිව නාවික හමුදා සාමාජිකයින් 1346 දෙනෙකුට උසස් වීම් ලබා දීමට නාවික හමුදාව පියවර ගෙන තිබුණා.