Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුක්‍රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර

    යුක්‍රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර

    2023-01-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියාව විසන් යුක්රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    නැගෙනහිර ඩිනිප්‍රෝ නගරයේ මහල් නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකුවත් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    තට්ටු නවයකින් යුත් ගොඩනැගිල්ල ට එල්ලලා වූ ප්‍රහාරයෙන් දරුවන් 14 දෙනෙකු ඇතුළු 64 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කළා.

    මේ වන විට ළමුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 37 දෙනෙකු ගොඩනැගිල්ලෙන් මුදාගෙන තිබෙනවා.

    මාස කිහිපයකින් පසුව රුසියාව එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

    කීව්, කාකීව් සහ ඔඩෙසා ඇතුළු තවත් නගර ගණනාවකට ද මිසයිල ප්‍රහාරවලින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    නගර කිහිපයක යටිතල පහසුකම් ඇනහිට ඇති අතර යුක්රේනයේ බොහෝ ප්‍රදේශවල සමනය කටයුතුව අවහිරව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    මීට පෙර එක්සත් රාජධානිය ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාවට සහාය වීම සඳහා චැලෙන්ජර් යුද ටැංකි යුක්රේනයට යවන බවයි.

    යුක්රේනයට තවත් ආයුධ සැපයීම රුසියානු මෙහෙයුම් තීව්‍ර කිරීමට සහ සිවිල් වැසියන්ට හානි කිරීමට හේතු වන බව ට රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියා.

    Massive attacks from Russia targeting apartments in Ukraine
    පෙර පුව​තශ්‍රී ලාංකිකයින් 46 ක් පිටුවහල් කරයි
    ඊළඟ පුව​ත ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි , අවසන් එක්දින තරගය අද

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group