යාපනයේ මනිපායී කට්ටුඩෙයි හන්දියේදී යතුරු පැදියක් වෑන් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ කාන්තාවක් මිය ගොස් තිබෙනවා .
එහිදී තවත් කාන්තාවක් බරපතල ලබා ඇති බවයි පොලිසිය සදහන් කලේ .
තුවාල ලැබූ කාන්තාව තෙලිප්පලෙයි රෝහලට ඇතුළත්කර තිබෙනවා.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්.
උණුසුම් පුවත්
- ටියුෂන් මාස්ටර්ස්ලාට නගර සභාවෙන් රතු එළි
- ලොහාන් රත්වත්තේ ගැන රනිල් කතා කරයි
- කැවැන්ඩිස් කෙසෙල් වගාවෙන් මැදවච්චියේ පවුල් 35 කට ආදායම්
- වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
- තලපත් කන්ද කැලෑ ප්‍රදේශයක ගින්නක්
- ඉන්දියාවේ හදිසි ගංවතුර තත්වයක්
- මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට කඩින්කඩ තද වැසි
- ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය එළැඹෙන මස සිට