Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යානය කඩා වැටුණු ස්ථානය ගුවන් හමුදා කමිටුව පරීක්ෂා කරයි

    යානය කඩා වැටුණු ස්ථානය ගුවන් හමුදා කමිටුව පරීක්ෂා කරයි

    2025-05-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හය දෙනෙකුට මරු කැඳවමින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

    ගුවන් හමුදාපතිවරයා විසින් සිද්ධිය පිළිබද විමර්ශනය සදහා 09 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කමිටුවක් ඊයේ පත් කරනු ලැබුවා.
    අඒ අනුවයි එම පරීක්ෂණ කමිටුව ඊයේ පස්වරුවේ යානය කඩා වැටුණු මාදුරු ඔය ආශ්‍රීත ප්‍රදේශයට ගොස් තිබුණේ.

    අනතුරින් පසු පොළොන්නරුව මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ සෙබලුන් 6 දෙනා තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ කියා සිටියේ වෛද්‍ය නිර්දේශ මත ඔවුන් එලෙස ප්‍රතිකාර ලබන බවයි.
    අනතුරින් මියගිය සෙබලුන් 06 දෙනාගේ මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
    ගුවන් හමුදාවේ අංක 07 හෙලිකොප්ටර් බලගණයට අයත් මෙම බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය හිඟු‍රක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ඊයේ ගුවන්ගත වී තිබුණේ උදෑසන 6.48ට පමණයි.
    ඒ, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදෑසන මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව තිබූ විසිර යාමේ උත්සවයට සහභාගි වීම සඳහායි.
    එහි නියමුවන් දෙදෙනෙකු ඇතුලු 12 දෙනෙකු ගමන් කර තිබුණා.
    පෙරවරු 8.16ට පමණ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට එලෙස කඩා වැටී තිබුණු අතර අනතුරෙන් පසුව, හෙලිකොප්ටර් යානයේ සිටි පිරිස සොයා මාදුරුඔය ජලාශයේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා.
    පසුව මොවුන් බේරාගෙන අරලගංවිල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කෙරුණා.
    එලෙස මාරු කර යැවුණු 6 දෙනෙකු මිය ගිය අතර ඉතිරි 6 දෙනා රෝහලේ ප්‍රතිකාර ලබනවා.
    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට තද වැසි
    ඊළඟ පුව​ත ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group