විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එසේ නොකොට විදුලිය උත්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
විදුලිය ඒකකයක් උත්පාදනය සඳහා මේ වන විට රුපියල් 56.90ක් වැය වුවද මේ වන විට පාරිභෝගිකයාගෙන් අය කෙරෙන්නේ රුපියල් 29ක් බවයි කංචන විජේසේකර මහතා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු අවධාරණය කළේ ඒ අනුව ඒකකයකින් රජය ලබන පාඩුව රුපියල් 27.10ක් බවයි.
මහජන උපයෝගිතා කොමිසම නිසි ලෙස වසරින් වසර හෝ නිශ්චිත කාල වකවානුවක දී විදුලිය ගාස්තු සංශෝධනය නොකිරීමේ දැවැන්ත බර පාරිභෝගිකයාට දැරීමට සිදුව ඇති බවට ද අමාත්‍ය කංචන විජේසේකර මහතා චෝදනා කළා.
උණුසුම් පුවත්
- ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය
- 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
- පාර්ලිමේන්තුව 21 සිට 24 දක්වා රැස්වෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන සමුළුව සාර්ථකව නිමාවෙයි
- නීතිඥ ගුණරත්න බස්නාහිර අපරාධ කොට්ඨාශයට
- මිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙ භාර දීම ඇරඹෙයි
- පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට
- නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්