බිත්තර ආනයනය කිරීම සඳහා රජයේ අවධානය නැවත වරක් යොමුවී ඇති වාර්තාවනවා..
මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන ඊට හේතුවී ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්යංශදී පැවැත්වීමට නියමිතයි.