රථවාහන පරික්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඔහු කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක්.
මොහු ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් පසුගිය දා කොළඹ මාර්ගයක රාජකාරී කටයුතු වල නිරතව සිටියදී එම සිද්ධිය ඇතිවී තිබුණා.