Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මොස්කව් ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදින් සම්බන්ධ බව රුසියානු ජනපති පවසයි

    මොස්කව් ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදින් සම්බන්ධ බව රුසියානු ජනපති පවසයි

    2024-03-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    In this photo released by Russian Emergency Ministry Press Service on Saturday, March 23, 2024, firefighters work in the burned concert hall after an attack on the building of the Crocus City Hall on the western edge of Moscow, Russia. Russia's top state investigative agency says the death toll in the Moscow concert hall attack has risen to over 130. The attack Friday on Crocus City Hall, a sprawling mall and concert venue on Moscow's western edge, also left many wounded and left the building a smoldering ruin. (Russian Emergency Ministry Press Service via AP)
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවක් ඉලක්ක කරගනිමින් පසුගිය දා එල්ල වූ ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදි කණ්ඩායම් සම්බන්ධ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

    අදාළ ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදින් සිදු කළ බවට රුසියානු ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රථම ප්‍රකාශය මෙය බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

    එමෙන්ම ප්‍රහාරය සදහා යුකරේනයේ ද කිසියම් සම්බන්ධයක් ඇති බවට පුටින් ජනාධිපතිවරයා චෝදනා කර තිබුණා.

    අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

    එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන තුවක්කුකරුවන් සිව් දෙනාට අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමටයි පියවර ගැනුණේ.

    ආශ්‍රීත පුවත්:  චීනයේ ටොනේඩෝවකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
    srilankaforeign
    පෙර පුව​තතායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස ගෙන ආ සතුන් කටුනායක දී රේගු අත්අඩංගුවට 
    ඊළඟ පුව​ත “බලපෑම් වලට බිය වී යුක්තිය නවත්වන්නේ නෑ.”-ඇමති ටිරාන්

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group