Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “මේ වසරේ ජනාධිපතිවරණය ස්ථිරයි” – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    “මේ වසරේ ජනාධිපතිවරණය ස්ථිරයි” – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    2024-07-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීම සඳහා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළව ඇති ප්‍රවෘත්ති වාර්තා සමඟ මේ තුළින් ජනාධිපතිවරණය කල්දැමීමක් සිදු වේද? යන්න පිළිබඳව සතිපතා පැවැත්වෙන ආයතන ප්‍රධානී හමුවේදී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා මතු කළ ගැටලුවකට පිළිතුරු ලබා දුන් ප්‍රවාහන මහා මර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.
    “කිසිඳු හේතුවක් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට පරිබාහිරව ජනාධිපතිවරණය පිළිබඳව තීරණයක් ගන්නේ නැහැ. කැබිනට් ප්‍රකාශකවරයා වශයෙන් නිරන්තරයෙන්ම මාධ්‍යවේදීන් මේ පිළිබඳව මාගෙන් ප්‍රශ්න කරන බැවින් “යම්කිසි පුද්ගලයෙකු ඔබතුමා විසින් අධිකරණයට යවා උසාවි තීන්දුවක් ලබා ගනිමින් ජනාධිපතිවරණය කල්දැමීමට සැරසෙනවාද?” යන්න පිළිබඳව ජනාධිපතිතුමාගෙන් පුද්ගලිකවම විමසීමක් සිදු කළා. ඉතාමත් පැහැදිලිවම එතුමා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලය වෙත තමා දැනුම් දී ඇති ආකාරයට, ජනාධිපතිවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණයකින් ඔක්තෝම්බර් 17 වනදාට පෙර තේරී පත්විය යුතුයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුකූලව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස 2024 වර්ෂයට අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. එබැවින් ජනාධිපතිවරණය කල්දැමීම සඳහා කිසිදු අපේක්ෂාවක් නොමැති බව ජනාධිපතිවරයා සහතික කොට ප්‍රකාශ කර තිබෙනවා.
    මෙම සියලු ප්‍රචාරයන් දේශපාලන වශයෙන් හුදු නිර්මාණය කරන ලද කතන්දර තුළින් ජනතාවගේ ජන මනස විකෘති කර ඒවා පදනම් කරගනිමින් විවිධ උද්ඝෝෂණ වැඩවර්ජන පිකටින් ව්‍යාපාර ආදී විරෝධතා ව්‍යාපාර තුළින් රට නැවත අවුල් කිරීම සඳහා කෙරෙන කුමන්ත්‍රණ. කිසිදු ආකාරයකින් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල් දැමීමට හෝ කාලය දීර්ඝ කර ගැනීමට කිසිදු අදහසක් නොමැති බවත්, ස්ථීර වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර තිබෙන බවත්, දින වකවානු තීරණය කිරීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඔහුට පැවරෙන බලතල ප්‍රකාරව ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ නිදහස ලබා දී ඇති බවත් ප්‍රකාශ කරනවා. එම නිසා විවිධ පුද්ගලයින්ගේ අසත්‍ය ප්‍රචාරයන්වලට ආයතන ප්‍රධානීන් රැවටිය යුතු නැහැ.”
    පෙර පුව​තපාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කරයි
    ඊළඟ පුව​ත කෙහෙළිය රඹුක්වැල්ල අතුලු හය දෙනෙකුට අධිකරණ නියෝගයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group