මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා පෙළපාළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඨැබ ’ පරම්පරාවේ සාමාජිකයින් විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබෙනවා.
මෙම පෙළපාළි සඳහා විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් සහභාගී වී ඇි බවයි වාර්තා වන්නේ..
ඔවුන් මෙක්සිකෝ නගරයේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජීවත් වන ජාතික මාළිගාව වටා ඇති වැටවල් කඩා දමමින් සිය විරෝධතා දක්වා තිබෙනවා.
එහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ කැරළි මර්දන යොදවා ඇති අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුමක්ද නිර්මාණය වී තිබුණා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














