මෙරට විශ්වවිද්‍යාල 6 ක් විදුලි කප්පාදු කිරීමේ අවදානමට ලක්ව ඇති බව පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
වර්තමානයේ අධිකව බදු අය කෙරුනද මෙවැනි කරුණු සදහා මුදල් ලබා නොදීම ප්‍රශ්න සහගත බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා .