
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රථම ඊ – ආර්ථික ec ආරම්භ කර තිබෙනවා.
මෙම ජාතික වැඩපිළිවෙළෙහි අරමුණ වන්නේ රටේ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ නවතම සහ විශ්වසනීය තොරතුරු සම්පාදනය කිරීමයි.
මෙහි පළමු අදියර ලෙස, සේවක සංඛ්‍යාව 50 හෝ ඊට වැඩි ආයතනවල තොරතුරු රැස් කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.














