Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට නිශ්පාදන රැසක් ලබන වසරේ සිට බි්‍රතාන්‍යයේ තීරු බදු වලින් නිදහස්

    මෙරට නිශ්පාදන රැසක් ලබන වසරේ සිට බි්‍රතාන්‍යයේ තීරු බදු වලින් නිදහස්

    2025-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් රාජධානිය එරට තීරු බදු සම්බන්ධයෙන් නව පැකේජයක් එළි දක්වා තිබෙනවා.
    ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක භාණ්ඩ තීරු බදු රහිතව එක්සත්රාජධානියට ඇතුලත් කිරීමට ඉඩ ලබාදී ඇති බවයි කොළඹ බි්‍රතාන්‍ය තානාපති කාර්යාලය නිවේදනය කළේ.
    බි්‍රතාන්‍යයට වැඩි වශයෙන් භාණ්ඩ අපනයනය කරන රටවල් ලෙස ශ්‍රී ලංකාව නයිජීරියාව සහ පිලිපීනය දක්වා තිබෙනවා.
    එක්සත් රාජධානියට තවදුරටත් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීමට දිරි ගැන්වීමක් ලෙස මෙම රටවලට අදාළ සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි බි්‍රතාන්‍ය පවසා ඇත්තේ.
    මෙම නවතම යෝජනා ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.

    පෙර පුව​තරාජ්‍ය සේවය යළි ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත කොටස් වෙළදපොළ යළිත් වාර්තා අලුත් කරයි

    සබැ​ඳි පුවත්

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group