මෙරට ධිවර යාත්‍රා පිළිබඳ සංගණනයක් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙරට වෙරළ කලාපවල පවිත්‍රතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් එම සංගනණය ක්‍රියාත්මක කරන බව ධීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා පවසනවා.
අගෝස්තු 4 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙම සංගණනය පැවැත්වීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.