ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී සියයට 1.9 ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරනවා. එම ප්රකාශනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එළඹෙන 2025 වසරේ එම වර්ධනය සියයට 2.5 ක ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇති බවයි. ආශ්‍රීත පුවත්: නීති විරෝධීව රත්රන් ගෙනා ආයතන කිහිපයකට රු.මි.1,243ක දඩ Srilanka