මෙම වසරේ පසුගිය මාසයේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ අපනයන ආදායමේ සියයට 3.51ක වර්ධනයක් සහ කෘෂිකාර්මික අපනයනය ආදායමේ සියයට 14.87ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කළේ.
මීට අමතරව කාර්මික අපනයනයේ ආදායමේ සියයට 0.08ක සහ සේවා අපනයන ආදායමේ සියයට 37.87ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි













