මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
මෙම ප්රමාදයට හේතුව වී ඇත්තේ දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් කැඩීයාම බවයි එහි ප්රකාශකයෙකු සඳහන් කළේ.
කැඩී ගිය පීල්ල පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.