Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද සිට ආරම්භ වනවා . එය එළඹෙන ජූලි 20 වැනිදා දක්වා , විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල , යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මකයි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මුල් ළමාවිය ජාතික සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව නිල වශයෙන් දැනුම් දුන්නා. ශාරීරික, මානසික, සමාජීය සහ බුද්ධිමය සංවර්ධනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීම එහි ප්‍රධාන අරමුණ බවයි අමාත්‍යවරිය සඳහන් කලේ. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ දැනුවත් ප්‍රජාවක් ගොඩනැඟීම ද මෙම වැඩසටහනේ තවත් අරමුණක් බව ද ඇය පැවසුවා.

     

    ආශ්‍රීත පුවත්:  මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    Government Information Department National Early Childhood Care and Development Week Saroja Savithri Polraj
    පෙර පුව​තඅයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    සබැ​ඳි පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group