Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහ සිකුරාදා දිනය අදයි

    2026-04-03

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුරුත්තෙට්ටුවේ හිමිගේ ‘ජන අරගලයේ දෝංකාරය’ ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

    මුරුත්තෙට්ටුවේ හිමිගේ ‘ජන අරගලයේ දෝංකාරය’ ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

    2024-03-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාරාහේන්පිට අභයාරාමාධිපති , බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ජන අරගලයේ දෝංකාරය කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

    ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

    එමෙන්ම මීට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත නොනවතින අරගලයක සැබැ කතාව යන කෘතිය ඇතුළු තවත් කෘති කිහිපයක් ද මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වා තිබෙනවා.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

    ආශ්‍රීත පුවත්:  සෞඛ්‍ය සේවාව ඩිජිටල් කිරීමට විශේෂ සාකච්ජාවක්
    Srilanka
    පෙර පුව​තශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි එක්දින ගැටුම අද
    ඊළඟ පුව​ත පුනුරුත්තාපන කදවුරුවලින් ත්‍රිවිධ හමුදාව ඉවත් කර ගන්නවා

    සබැ​ඳි පුවත්

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහ සිකුරාදා දිනය අදයි

    2026-04-03

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    2026-04-03

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group