Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    2026-09-21

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-21

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුදල් පිළිබඳ කාරක සභාව අද රැස්වේ

    මුදල් පිළිබඳ කාරක සභාව අද රැස්වේ

    2023-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

    මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති.

    හෙට රැස්වන පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ගත යුතු වෙනවා.

    ඊයේ පස්වරුවේ ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද යෝජනාවට පාර්ලිමේන්තුවේදී විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා.

    ඊයේ රැස්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    පෙර පුව​තදෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද
    ඊළඟ පුව​ත සුපිරි 6 දෙනාගේ තරගයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය තව සුළු මොහොතකින්

    සබැ​ඳි පුවත්

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    2026-09-21

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-21

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    2026-09-21

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group