ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
රහුමාන් මහතා එම මන්ත්‍රී ධුරයට පත් කෙරෙන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
මුජිබර් රහුමාන් මහතා 2017 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරි පත් වුණා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














