Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි

    2026-07-21

    2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

    2026-07-21

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි
    • 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
    • පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි
    • ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීටියාගොඩ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

    මීටියාගොඩ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

    2025-09-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීටියාගොඩ මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදී වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

    කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු මේ වන තෙක් අත්අඩංගුවට නොමැති බව වාර්තා වෙනවා.

    මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණේ අද පස්වරුවේදීයි.

    පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටී පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අද පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

    පෙර පුව​තහිටපු අමාත්‍ය ගම්මන්පිලගෙන් පෙත්සමක්
    ඊළඟ පුව​ත ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට ජනපති මුල්ගල තබයි

    සබැ​ඳි පුවත්

    හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි

    2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි

    2026-07-21

    2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

    2026-07-21

    පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස් වෙයි

    2026-07-21

    ශ්‍රී ලාංකිකයින්ට වීසා ලබා දීම අත්හිටුවීමට තායිවානයෙන් තීරණයක්

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group