මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට දින 90 ක රැඳවුම් නියෝගයක් ලබා දී තිබෙනවා.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
මිද්දෙනිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ දී පසුගිය 18 වැනිදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මිගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා‘ ලෙස හදුන්වනු ලබන තැනැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා.
උණුසුම් පුවත්
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
- ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි














