බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාව තුළ යළි මැලේරියා රෝගය ඇති වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්ධන ඒකකය පවසනවා. විදෙස් රටක සිට පැමිණි රෝගීන් හරහා මෙම රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවයි එම ඒකකය පැවසුවේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළා. http://vnews.lk/wp-content/uploads/2023/06/MALERIYA-EDIT-.mp3