Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැයි දිනයට සමාගමීව පැවැත්වෙන මැයි රැලි

    මැයි දිනයට සමාගමීව පැවැත්වෙන මැයි රැලි

    2025-05-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැයි දිනය සමරමින් රට පුරා ස්ථාන 15කදී ප්‍රධාන රැලි 12ක්, පෙළපාළි 9ක්, පුෂ්පෝපහාර දැක්වීම් 3ක් හා රැස්වීම් 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ගාලුමුවදොර පිටියේදී අද සවස 3.00ට පැවැත්විමට නියමිතයි.

    සමගි ජන බලවේගය සංවිධාන කරන මැයි රැලිය තලවකැලේ නගරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 2.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පස්වරු 2.00ට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය සවස 3.00ට කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. .

    එහි නායක කුමාර් ගුණරත්නම්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වෙන අතර පස්වරු 1.00ට කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ සිට ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය දක්වා මැයි පෙළපාළිය පැවැත්වීමට නියමිතයි.

    හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන එක්සත් පෙරමුණ පවත්වන මැයි රැලිය අතුරුගිරිය ජනෝදාන ශාලාවේදී පස්වරු 2.30ට ආරම්භ වනවා. .

    ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සමාජවාදී ජනතා පෙරමුණ ලෙස පවත්වන මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී පස්වරු 3.00ට ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

    සමසමාජ පක්ෂයේ මැයි රැලිය විහාරමහාදේවී උද්‍යානයේදී සවස 2.00ට පැවැත්වෙන අතර දෙවැනි පරපුර සංවිධාන කරන මැයි රැලිය පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී එහි නායක උවිදු විජේවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

    මේ අතර සර්වජන බලය සංවිධන කරන සර්වජන සැමරුම වරකාපොළ නගරයේදීත් ජනසෙත පෙරමුණේ මැයි රැලිය කතරගමදීත් පැවැත්වීමට නියමිතයි.

    පෙර පුව​තවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැයි දින පණිවිඩය
    ඊළඟ පුව​ත රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරේට මාරුවක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group