Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදවච්චියට ස්පා එපා – මහජනතාවගෙන් බලධාරීන්ට ඉල්ලීමක්

    මැදවච්චියට ස්පා එපා – මහජනතාවගෙන් බලධාරීන්ට ඉල්ලීමක්

    සජිත් ගයාන් උබේපාල - මැදවච්චිය
    2023-05-15කියවීමට මිනිත්තු 3ක් ගතවේ.203 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය නගරයට සම්බාහන මධ්‍යස්ථාන අවශ්‍ය නොවන බවත් ඒ හරහා ළමුන් මෙන්ම වැඩිහිටි පරපුරද නොමග යාමේ ප්‍රවණතාවයක් පවතින බවත් මැදවච්චිය ප්‍රදේශවාසින් පවසනවා.

    එම නිසා එවැනි මධ්‍යස්ථාන සඳහා අවසර ලබානොදීමට කටයුතු කරන ලෙසට මැදවච්චිය ප්‍රදේශයේ බලලත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි එම ප්‍රදේශවාසින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ 55,000ට ආසන්න ජනසංඛ්‍යවක් ජීවත් වනවා.

    ජනතා හිතකාමී ව්‍යාපෘති සඳහා පමණක් අවසර ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බවය මහජනතාව පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත් මේ වන විට මෙම නගරය ඉලක්ක කර ගනිම්නි නව සම්බාහන මධ්‍යස්ථානයක්ද නැවත ආරම්භ වෙමින් පවතින බවත්  එහි හිමිකරුවන් ඒවා පවත්වාගෙන යාමට අනුමැතිය ලබා ගැනීමට මුදල් පවා වියදම් කරන බවත්  ගම්වාසීහු වැඩිදුරටත් පවසනවා.

    මහජනයාට දිවයිනේ සෑම ප්‍රදේශයකටම පහසුවෙන් ගමන් කළ හැකි කේන්ද්‍රස්ථානයක් ලෙස මැදවච්චිය නගරය නම් දරා ඇත.

    උතුර දකුණ යා කෙරෙමින් ප්‍රධාන බස් සේවාවන් රැසක් ගමන් ගන්නා මෙම නගරයේ දෛනිකව දහස් සංඛ්‍යාත ජනතාවක් දිවා රාත්‍රියේ තම ගමන් පහසුකම් ලබා ගැනීමේ අරමුණින් රැදී සිටිනවා.

    මෙම පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම මධ්‍යස්ථාන ආරම්භ වෙමින් පවතින බවත් ඊට දැඩි විරෝධයක් පල කරන බවත් මැදවච්චිය ජනතාව කියා සිටිනවා.

    මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් විමසා සිටියා.spa

    එහිදී අදහස් දැක්වූ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දිමා සේමසිංහ මහත්මිය මෙලෙස කියා සිටියා.

    ‘‘පූජ්‍ය පක්ෂයේ සහ ජනතාවගෙන් දැඩි විරෝධතාවයක් තිබෙනවා මෙම මධ්‍යස්ථානවලට.

    ඒ අනුව අපට තියෙන බලප්‍රකාරව ජනතා විරෝධයක් ඇත්නම් එම ව්‍යාපාරයට වෙළඳ බලපත්‍රයක් ලබාදීමට අවසරදීමේ හැකියාවක් නෑ.

    ඒ අනුව අදාල බලධාරින් දැණුවත් කිරීම මා සිදු කරනවා.”

    මැදවච්චිය නගරය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රභාත්  මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

    ‘‘මම තාම අනුමැතිය ලබා දුන්නේ නෑ.

    නමුත් අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා නම් අනුමැතිය ලබා දෙනවා.

    සංස්කෘතිය පැත්තින් ස්පා මැදවච්චියට එපා නම්  අනිත් ඒවත් ඉවත් වෙන්න ඕන කියලයි මම කියන්නේ. 

    ඒ මධ්‍යස්ථානයට පමනක් විරෝධතාවක් එන්නේ කොහොමද..?

    ඒක මට ප්‍රශනයක්. එහෙනම් මීට කළින් ඒවත් ඉවත් කරන්න වෙනවා.

    අනික මේකට අනුමැතිය ලබා දෙන්නේ PHI විතරක් නොවේ.

    ප්‍රාදේශිය සභාව, ලේකම් කාර්යාලය, දේශිය වෛද්‍ය ආයතනය මේවට අවසර  දෙන්න ඕනේ.

    මේ ප්‍රශ්නයේදී මම බලාපොරොත්තු වෙනවා ජනතා විරෝධය එන කණ්ඩායමත් සභාවත් පොලීසියත් එකතු කරලා ස්පා එකේ පාර්ශ්වයේ පිරිසත් එකතු කරගෙන මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක දැනගන්න.

    සමහර විට මේවා පුද්ගලික ගැටුම් වෙන්නත් පුලුවන්.

    තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් ස්ථානධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා.

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    මේ පිරිස ව්‍යාපාරය ආරම්භ කරලා දැන් ලියා පදිංචිය කරන්න ප්‍රාදේශිය සභාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.  ඒකට මහජන විරෝධතාවක් තියෙනවා කියලා දැණුනුවත් කරලා තියෙනවා.

    සභාවෙන් පරික්ෂණයක් කරලා  නිර්දේශයක් ලබාදෙයි.

    මේ ආයතන තුළ නීති විරෝධී දෙයක් සිදුවුණොත්, ඒ පිළිබඳ පැමිණිලි ලැබුණොත් එයට සම්බන්ධ පිරිස්  නොපමවා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා.

    ප්‍රාදේශිය ලේකම් එම්.සී.මලවිආරච්චි මහත්මියගෙන් අප මේ සම්බන්ධයෙන් විමසා සිටියා.

    මේ පිළිබඳ සාකච්ඡා කරලා බලන්න සිදු වෙනවා.

    මේ පිළිබඳව තවම අපව දැණුවත් කරලා නෑ.

    මොකද අපිට නාමය පමණයි ලියාපදංචි කරන්න තියෙන්නේ.

    අනිත් සියල්ල ප්‍රාදේශිය සභාව ඇතුලු ඉතිරි ආයතන ටික තමයි කරන්නේ.

    මෙයට අනුමැතිය ලබාදීමක් සිදු කළොත් පමණයි අපි ළඟට එන්නේ.

    medawachchiya spa මැදවච්චිය ස්පා
    පෙර පුව​තඑක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව අද යළි කැදවේ
    ඊළඟ පුව​ත දිස්ත්‍රික්ක 9 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොසින්

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group