Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රී ගණන

    මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රී ගණන

    2022-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.104 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව පාර්ශවයෙන් මන්ත්‍රිවරු 25 ක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

    සමීක්ෂණ අනුව ආණ්ඩුවට ප්‍රසාදය තිබෙන්නේ 3 % ක් පමණක් බවද මන්ත්‍රිවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

    ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2022/11/LAXMAN-KIRELLA-EDIT-.mp3

    මේ අතර පාලකයින් මහා සංඝරත්නයට අපහාස වන ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

    පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2022/11/SAJITH-PREMADASA-EDIT-1-2.mp3

    එමෙන්ම විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2022/11/SAJITH-VS-PRASANNA-EDIT-.mp3

    මේ අතර අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තම නොහැකියාව වසා ගැනීම සඳහා ජනතාව කුපිත කරවමින් නැවත පෙළපාලි යාමට උත්සහ කරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2022/11/DAYANA-GAMAGE-EDIT.mp3
    පෙර පුව​තපාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු ඝාතනය කෙරේ
    ඊළඟ පුව​ත ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කුෂාන්ට එරෙහිව රතු නිවේදනයක්?

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group