මැතිවරණයක අවශ්‍යතාවක් රට තුළ නොමැති බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ රට පත්ව සිටි ආර්ථික දුෂ්කරතාවයෙන් ගොඩඒම ආරම්භ කළ මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ නොවන බවයි.
හඬ පට ධාවකයමේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ යලිත් මැතිවරණයක් පැවැත්වූවහොත් ආණ්ඩු පක්ෂ බලය ලබා ගැනීමට කටයුතු කරන බවයි.
හඬ පට ධාවකය