බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.