Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

    මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

    2023-04-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එහිදී පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා .

    ඒ අනුව අද දිනයේදී ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිනීමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ .

    මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

    ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් කර ඇති ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වයට අනවශ්‍ය අතපෙවීමක් බවයි එහි දක්වා ඇත්තේ.

    එමගින් රටේ ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙසත් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙස මෙන්ම රටවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ලෙසත් රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා .

    ආශ්‍රීත පුවත්:  තැපැල් ඡන්ද විමසීම මාර්තු 28 පැවැත්වීමට සැලසුම්
    Election Commission Nimal punchihewa
    පෙර පුව​තකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද දැවැන්ත උද්ඝෝෂණයක්
    ඊළඟ පුව​ත ජනපතිගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group