Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්

    මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-27කියවීමට මිනිත්තු 3ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2026-2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත් එය නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

    ඒම හතා මේ බව කියා සිටියේ කැෆේ සංවිධානය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 12කට තේරී පත් වී සිටින කාන්තා සභිකයින්ට ජනනි ඩිජිටල් තාක්ෂණ වැඩසටහනේ තෙවන අදියර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා හැටන් ඩයිනින් ශාලාවේ අද(26) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස කියා සිටියා.

    “නොවැම්බර් මාසේ පළවෙනි සතිය වෙනකොට අපි 2026-2029 උපාය මාර්ග සැලැස්ම ප්‍රකාශයට පත් කරනවා. ඒකේ අවසන් අදියරේ අපි මේ වෙනකොට ඉන්නේ.

    අපි දිස්ත්‍රික්ක 25 සියලුම ආකාරයේ ජනf කාටස් එක්ක පාර්ශ්වකරුවන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ.

    කොමිසන් සභාවේ පාලන සැලැස්ම තුළ කිසිදු දෙයක් නෑ අපේ. තියෙන්නේ සියලුම ඔබේ දේවල්. මහජනතාවගේ දේවල් සහ ඉල්ලීම් තියෙන්නේ.

    අපි උත්සාහ කරන්නේ අවුරුදු හතරක් තුළ කොහොමද එම ඉල්ලීම් ටික ඉටුකරන්නේ කියලා. ඒ අදාළ ලියවිල්ල නොවැම්බර් මාසේ මුල් සතිය වන විට ප්‍රකාශයට පත් කරන්න සූදානම් කරලා තියෙනවා.

    උපාය මාර්ග සැලැස්මට පැරණි දේවලුත් අලුත් දේවලුත් ඇතුළත් කරලා තියෙනවා.

    පළවෙනි දේ තමයි මැතිවරණය සම්බන්ධයෙන් යම් කිසි වෙනසක් වෙනවා නම් මුලින්ම නීතියේ වෙනසක් විය යුතුයි.

    විශේෂයෙන්ම අපි ඒකේ සඳහන් කරලා තියෙනවා අපි හැමෝටම වැදගත් වන දෙයක් තමයි පූර්ණ ඡන්ද විමසීම කියන එක.

    මා මේ වන විටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. පූර්ණ ඡන්ද විමසීම අදාළව නීතිය සකස් කරන්න කියලා.

    එහෙම වුණොත් අපිට පුළුවන් ගොඩක් ගැටලු විසඳගන්න. ඡන්ද දිනයේදී ඡන්දය භාවිතා කරන්න බැරි වුණ අයට විසඳුම් ලබාදෙන්න.”

    මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා 2025 නොවැම්බර් 11 වන දින විශ්‍රාම යාම නිමිත්තෙන් මෙසේ අදහස් පළ කළේය. ”

    “මගේ රාජ්‍ය සේවය අවුරුදු 30යි. මා මැතිවරණ රාජකාරිවලට පැමිණිලා අවුරුදු 20ක් පමණ වෙනවා එම කාලය තුළ මට රාජකාරී සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ඇතිවෙලා නෑ. මම ස්වාධීනව තමයි කටයුතු කළේ”

    ඔබ දන්වා මේ වන විට ලංකාවේ ස්මාට් දුරකථනයක් භාවිතා නොකරන කෙනෙකු සොයා ගැනීමට බැරි තත්ත්වයක් පවතින්නේ.

    මෙම ස්ථානයේ වුණත් සිටින සියලුම දෙනා ළඟ තියෙන්නේ ස්මාට් ෆෝන් එකක්. ඒ නිසා ඉක්මණින් විශේෂයෙන්ම ඉක්මනින්ම තොරතුරු දෙන්න සහ නිවැරදි තොරතුරු එවීමේ හැකියාව සමාජ මාධ්‍ය හරහා කරන්නේ. ඒ නිසා තමයි වැදගත් වෙන්නේ මේ පිළිබඳ දැනුවත් කිරීම.

    බොහෝ වේලාවට වෙන දේශපාලන පක්ෂ යටතේ තමයි තරග කරනු ලබන්නේ. අපේ රටේ තියෙන මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන්ම ඒ පක්ෂයේ ප්‍රතිපත්ති සහ ඒ මත සම්බන්ධ වෙච්චි කාරණාවන්.

    සමානුපාතික යෝජනා ක්‍රමය කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිමය දේශපාලනයක් මත කරන කාර්යභාරයක්. ඒ නිසා එතනදී යම් මතයක් කෙනෙක් ප්‍රකාශයට පත් කරද්දි ඔහුට පක්ෂයේ අවසරය සහ පක්ෂයේ අනුමැතිය යන කාරණාව අවශ්‍ය වෙනවා.

    ඒක මේ දේශපාලන ප්‍රවාහය තුළ තිබෙන කාර්යභාරයක්. හැබැයි ඉන් බැහැරව ගිහිල්ලා ඊට හානියක් නොවන ආකාරයට මාධ්‍ය භාවිතා කිරීමේ ගැටලුවක් වෙන්නේ නෑ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා….

    පෙර පුව​තවත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන් 
    ඊළඟ පුව​ත නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    2026-03-10
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group