කතරගම වන්දනාවේ පැමිණි හිමිනමක් මැණික් ගගේ දිය නාමින් සිටියදී කිඹුලකුගේ ප්රහාරයකට ලක්ව තිබෙනවා.
මම සිද්ධියට මුහුණ දී ඇත්තේ පානදුර ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමක්.
කිඹුලා සමග පොරබැදීමෙන් එම හිමියන්ගේ වම් අතෙහි අගිල්ලකට තුවාල සිදුව තිබෙනවා.
උන්වහස්සේ කතරගම රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබා ගැනීමෙන් පසුව පිටව ගිය බවයි පොලිසිය සදහන් කළේ.