බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජයට ව්‍යාපාර කීරීමට හැකියාවක් නොමැති බව පැවසීම අසත්‍යක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.