Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලිමාවයි දුරකථනයයි එක්වී කුකුලා පන්නයි

    මාලිමාවයි දුරකථනයයි එක්වී කුකුලා පන්නයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පලාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(27) පෙරවරුවේ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.

    එම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජොහාන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12කින් තේරී පත් වූවා.

    ලංකා කම්කරු කොංග්‍රසයේ කනපති කුලන්දවේල් රවී මහතා ද සභාපතිවරයා සඳහා යෝජනා කෙරුණු අතර ඔහු ඡන්ද 07ක් ලබාගන්නා ලදී.

    උප සභාපතිවරයා ද තේරීම විවෘත ඡන්දයකින් පැවැති අතර සමගි ජන බලවේගයෙන් තරග වැදුණු නඩරාජා සිවකුමාර් මහතා විවෘත ඡන්ද 12ක් ලබාගනිමින් තේරී පත් වූතඅර උපසභාපතිවරයා වශයෙන් තරග කළ කොලුන්දුවේල් ඉරාජේන්ද්‍රන් මහතා ඡන්ද හතක් ලබාගත්තා.

    උප සභාපතිවරයා තේරීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.

    ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගය එකට එක්වී බලයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට මින් පෙර කටයුතු කලා.

    කෙසේ වෙතත් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ පලනි දිගම්බරම් මහතා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී ලංකා කම්කරු කොංග්‍රසයට එරෙහිව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජොහාන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගය ලබාදුන්නා.

    ජාතික ජන බලවේගයේ සභිකයින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයේ නජෙරාජා සිවකුමාර් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගය දක්වා තිබෙනවා.

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව සභික ධුර 20කින් සමන්විතයි.

    ජාතික ජන බලවේගයට සභික ධුර හයක්, ලංකා කම්කරු කොංග්‍රසයට සභික ධුර හයක්, සමගි ජන බලවේගයට සභික ධුර පහක් සහ ස්වාධීන කණ්ඩායම් අංක 1 සහ 2 සේම එක්සත් ජාතික ප්ඏයට සභික ධුරය බැගින් හිමිව තිබෙනවා.

    පෙර පුව​තඅධ්‍යාපන අමාත්‍යංශයෙන් පණිවුඩයක්
    ඊළඟ පුව​ත ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group