බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කවට ප්‍රකාශ සිදු කරන පුද්ගලයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා . ජනතාවට මුසාවන් පවසා රැවටිය නොහැකි බවටයි ජනරැලියක් අමතමින් ඇය කියාසිටියේ. ආශ්‍රීත පුවත්: "කෘෂිකර්මාන්තය දියුණු නොකර ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකියි."-ජනාධිපති Sri Lanka