බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කිසිම පුද්ගලයෙකු දේශපාලකයින්ට බියෙන් කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික ටිල්වින් සිල්වා මහතා පවසනවා . ජාතික ජනබලවේගයේ සියලු දෙනාම කැපවී සිටින්නේ ජනතාව වෙනුවෙන් බවයි ජනරැලියක් අමතමින් ඒ මහතා කියාසිටියේ . ආශ්‍රීත පුවත්: "UNP එකේ එදා මෙන්ම අදත් දැක්ම වන්නේ රට ගොඩනැඟීම." - ජනපති. Sri Lanka