මාලඹේ හල්බරාව ප්‍රදේශයේදී පස් හැවිරි දරුවෙකු කැපුම් තුවාල සහිතව මියයාමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු විසින් පාපොච්චාරනයක් ද සිදුකර ඇති බවයි.
තමන් තණකොළ කපමින් සිටි අවස්ථාවේ ඒ අසල සිටි අදාළ දරුවා තණකොළ කපන මැෂිමේ තලය වැදී මියගිය පුබවයි ඔහු පවසා ඇත්තේ.
මේ අදළ සිද්ධිය පිළිබද කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.