Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
    • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
    • පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාර්ග නඩත්තු සේවකයාට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට

    මාර්ග නඩත්තු සේවකයාට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට

    2025-12-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආපදා තත්ත්වය හේතුවෙන් කැඩී ගොස් තිබූ මහනුවර, ගොහාගොඩ මාර්ගයේ නඩත්තු කිරීමේ රාජකාරියේ යෙදී සිටි සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමක් සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මතයි.

    අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අද(14) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

    මාර්ගයේ පස් සහ ගල් ඉවත් කරමින් සිටි සේවකයෙකු සහ එම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක සිටි පුද්ගලයෙකු අතර ඊයේ(13) බහින්බස්වීමක් හටගෙන තිබෙනවා.

    එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයා විසින් සේවකයාට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා.

    පෙර පුව​තගමේ සංවර්ධනය විනිවිදව කරන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්
    ඊළඟ පුව​ත හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    සබැ​ඳි පුවත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group