Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරු දෙකක් – දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    මාරක අනතුරු දෙකක් – දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2025-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.508 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අම්පාර සහ බද්දේගම යන ප්‍රදේශයන්හි සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

    අම්පාර – අක්කරපත්තුවා මාර්ගයේ බ්‍රවුන් හන්දිය ප්‍රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වාහනයක ගැටී මියගොස් තිබෙනවා.

    අම්පාර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන සිදු කිරීමේදී අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 67ක් පමණ වන සේනානායකපුර, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි.

    පොලිසිය පවසන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෘතදේහය ඥාතීන්ට භාර දී ඇති බවයි.

    අනතුරට වගකිවයුතු අනෙක් වාහනය කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවත් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසනවා.

    මේ අතර බද්දේගම – ගාල්ල මාර්ගයේ සන්දරවල ප්‍රදේශයේදී ගාල්ල දෙස සිට බද්දේගම දෙසට ධාවන යූ කාර් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගේ සහ ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරින් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම උස්ගල්දූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් පමණ අයෙක් බවයි පොලිසිය කියා සිටියේ.

    මෘත දේහය බද්දේගම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ කාර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අනතුර සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තපොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් හමුවේ
    ඊළඟ පුව​ත ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group