පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබෙනවා.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී අද පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා .
ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසා දැමීමට පියවර ගෙන තිබුනා.