නුවරඑළිය මාගස්තොට ප්‍රද්හයේ තෙමහල් ගොඩනැගිල්ලක ආරක්ෂිත පැති බැම්ම අද(27) පස්වරුවේ කැඩී ගොස් තිබෙනවා.
ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග ආරක්ෂිත පැති බැම්ම කැඩි ගොස් ඇති අතර එම නිවසේ පදිංචිකරුවන් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට නුවරඑළිය පොලිසියේ නිලධාරීන් පියවර ගත්තා.