Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහියංගනය රජමහා විහාරයේ ඉපරැණි බුද්ධ ප්‍රතිමාවක් සොරකම් කරලා

    මහියංගනය රජමහා විහාරයේ ඉපරැණි බුද්ධ ප්‍රතිමාවක් සොරකම් කරලා

    2025-10-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කිලෝ 40ක් පමණ වන ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පසුගිය 22 වනදා රාත්‍රී සොරකම් කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුළෑවත්තේ ධම්මරක්ඛිත නායක හිමියන් පවසනවා.

    ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයේ චෛත්‍ය කැනීම් සිදු කළ අවස්ථාවේ එහි තිබී හමු වූ බුද්ධ ප්‍රතිමාවක් එලෙස සොරකම් කර ඇති බවත් තඹ ලෝහයෙන් සකස් කරන ලද එම පිළිම වහන්සේ කිලෝ 40ක් පමණ බර එකක් බවත් උන් වහන්සේ කියා සිටියා.

    කෞතුකාගාරයේ පිටුපසින් ඊට ආසන්නයේ ගසකින් කෞතුකාගාරයේ වහලය මතට නැග ඉහළ මාලයේ දොරක් කඩා කෞතුකාගාරයට ඇතුළු වී එහි පහත මාලයේ තිබූ බුද්ධ ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇති බවත් මාස කිහිපයක සිට කෞතුකාගාරයේ සීසීටීවී කැමරා ද අක්‍රීයව තිබූ බවත් නායක හිමිපාණන් සඳහන් කළා.

    කෞතුකාගාරයේ පිටුපස තිබූ කැමරාවක රාත්‍රී 1ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු ස්කූටියකින් ගමන් කරන ආකාරය සටහන්ව ඇති බවත් උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

    සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය විමර්ශ කටයුතු ආරම්භ කර තිබෙනවා.

    රජමහා විහාරස්ථානය දෙපස ගම්මානවල දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පිරිස් සිටින බැවින් නිරන්තරයෙන් මහියංගණ රජමහා විහාරස්ථානයේ සොරකම් රැසක් සිදුවන බවත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් මෙම සොරකම්වලට සම්බන්ධ බවත් විහාරාධිපති හිමියන් පවසනවා.

    මහයංගණය රජමහා විහාරස්ථානයේ පොලිස් මුරකුටියක් හා යුද හමුදා කඳවුරක් තිබුණද එම නිලධාරීන්ගෙන් රජමහා විහාරස්ථානයට අවශ්‍ය පරිදි ආරක්ෂාවක් නොලැබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් එම ආයතනයන්හි අවම ප්‍රමාණයක සිටීම හේතුවෙන් රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සපුරාලීමට නොහැකිව ඇති බවත් වගකිවයුතු බලධාරීන්ගේ මැදිහත්වීමකින් විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පවසනවා.

    රටේ කිසියම් ප්‍රදේශයකදී කිලෝ 40ක් පමණ බරැති තඹ ලෝහයෙන් සකස් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් අලෙවි කිරීමට සැරසෙන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස උන් වහන්සේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තටී-56 උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත හිටපු ඇමැති ඉන්දිකගේ කාර්ය මණ්ඩල සේවකයෙක් සහ තවත් අයෙක් අල්ලස් දැලේ

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group