අය වැය දෙවන වර කියවීමේ විවාදයේ පස් වෙනි දිනය අද පෙරවරු 9.30 ට කථානායක ජගත් වික්‍රමතුන්ග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුනා.
යහපාලන රජය සමයේ දුර්වල ක්‍රොන්තාත්කරුවන් සදහා මහාමාර්ග සහ ග්‍රාමීය මාර්ග ඉදි කිරීමේ ව්‍යාපෘති පැවරීම නිසා විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් නැවතී ඇති බව මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අම පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ මහතා මේ බව සදහන් කළේ විපක්ෂය විසින් ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින්.
උණුසුම් පුවත්
- හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
- රජය අපහසුතාවයට පත් කරන බොරු ප්‍රකාශ කරන්න එපා
- පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි
- ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි
- ජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
- විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
- ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !













