කාන්තාවන්ගේ අත්බෑග් සහ ජංගම දුරකථන කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් පිලියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කොල්ලකෑම් මොවුන් දෙදෙනා විසින් කොළඹ අවට ප්‍රදේශයන්හිදී සිදු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා අතර පානදුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්ද වන බවයි වාර්තා වන්නේ.
එසේම මොවුන්ගෙන් එක් අයෙක් ඕස්ටේ්‍රලියාවේ සිට නිවාඩුවට දිවයිනට මෑතකදී පැමිණි අයෙකු බවටද වාර්තා වනවා.