බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වැව් තුනකට අයත් ප්‍රධාන ඇල මාර්ගය වසර 10කට පසු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ මහවැලි පුනරුද වැඩසටහන යටතේයි. මෙහිදී ගොවිබිම් අක්කර 130ක වගා කටයුතු සදහා සැපයෙන සමගි වැවේ වාන් ඇළ පිළිසකර කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.