මහරගම අපේක්ෂා රෝහලට රුපියල් මිලියන 600ක වටිනාකමකින් යුත් පස් මහල් ළමා වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.
ඉන්ද්‍රා ටේ්‍රඩස් සමුහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍රා කුමාර සිල්වා මහතාගේ මුල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ පස් මහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදි කරනු ලබනවා.
මෙම ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව ප්‍රමාධ වීමෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි මෙම අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














