බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය මත එහි රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර ඇති බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ 20 inmates Boossa Prison Mahara Prison Prisons Department