බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහනුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන්වසා දමා තිබෙනවා. ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගල් පර්වත කිහිපයක් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙලෙස වසාදමා ඇති බවයි වාර්තා වන්නේ.